අපි රැවටුනාවත් ද...?
දෙනවා කිව්ව free WiFi
අඩුකරනවා කිවුව ජීවන වියදම
වැඩිකරනවා කිවුව ආර්ථික සංවර්ධන වේගය
අධ්‍යාපනයට වෙන්කරනවා කිවුව 6%

19න් පස්සේ ගේනවා කිවුව 20
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය
තොරතුරු දැනගැනීමේ පනත
ස්වාධීන කොමිෂන් සභා ටික
අඩු කරවා කිවුව අමාත්‍යංශ
තේ, රබර් වලට දෙනවා කිවුව සහතික මිල
වී වලට දෙනව කිවුව නිශ්චිත මිල
හදනවා කිවුව පරිසර ප්‍රතිපත්ති
අල්ලනවා කිවුව මීනිමරුවන්,හොරුන්
රටටම හෙළිකරනවා කිවුව මහපරිමාණ දූෂණ,වංචා
ඉගුරු දීලා අපි ගත්තේ මිරිස්ද..?
මුං ඔක්කොම එකයි..
ආයේ පාරක් අපි රැවටුනා විතරයි..!
No comments:
Post a Comment